Pilgrimage to Madhu Shrine

Archdiocesan Jubilee Year Pilgrimage to Our Lady of Madhu Shrine 2025, commenced with the Holy Eucharistic celebration offered in the evening of 11th May 2025. All three auxiliary bishops, priests in the Archdioce of Colombo together with people in the Archdioce, took part for this special occasion.

Organized by Seth Sarana Caritas

අගරදගුරු පදවි ජුබිලි වන්දනා ගමන 2025 මඩු දේවස්ථානයේදී මැයි මස 11වන දින සවස දිව්‍ය පූජා යාගයෙන් ආරම්භ විය. කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්, අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් වහන්සේලා ,කොළඹ අගරදගුරු පදවි ගරු පූජාප්‍රසාදීන් වහන්සේලා සහ අගරදගුරු පදවියේ මීසම්වල ජනතාව ද මේ වන්දනා ගමන සදහා එක්විය

සංවිධානය – සෙත් සරණ කරිටස් කොළඹ

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *